මෙහෙ හැමෝම මේ පාරත් වෙනද වගේම අවුරුද්දට කලින් දවසේ හති දාගෙන ගේ සුද්ධ කරනවා.මට නම් පැත්ත පලාතට යන්න බැහැ,යන්නත් තහනම්...මොකද මට wheezing..තව මොකක්දෝ මන්ද කියන්න බැරි මහන්සි ගතියකුත් දැනෙනවා...උණ ගැනෙන්න වගේ....අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් නම් නෙමේ.කොහොමත් ඉතින් මේ පාර විතරක් නෙමේ මම කලින් අවුරුදු වලත් ගානට වැඩ අල්ලනවා නේ whezing වැඩි කරගෙන.මොකද අවුරුද්දට අපේ ගේ අස් කරන්න ගන්නවා කියන්නේ පෙනහැලි වල දූවිලි පුරවාගෙන wheezing අනිවාර්යයෙන් හදාගන්න වැඩක් නිසා....
Páginas
▼
Tuesday, April 12, 2011
මේ පාර අපේ අවුරුදු......
මෙහෙ හැමෝම මේ පාරත් වෙනද වගේම අවුරුද්දට කලින් දවසේ හති දාගෙන ගේ සුද්ධ කරනවා.මට නම් පැත්ත පලාතට යන්න බැහැ,යන්නත් තහනම්...මොකද මට wheezing..තව මොකක්දෝ මන්ද කියන්න බැරි මහන්සි ගතියකුත් දැනෙනවා...උණ ගැනෙන්න වගේ....අලුත් අවුරුද්දේ හොඳ ආරම්භයක් නම් නෙමේ.කොහොමත් ඉතින් මේ පාර විතරක් නෙමේ මම කලින් අවුරුදු වලත් ගානට වැඩ අල්ලනවා නේ whezing වැඩි කරගෙන.මොකද අවුරුද්දට අපේ ගේ අස් කරන්න ගන්නවා කියන්නේ පෙනහැලි වල දූවිලි පුරවාගෙන wheezing අනිවාර්යයෙන් හදාගන්න වැඩක් නිසා....
ඉතින් ඉතින් එහෙනම්.........ඔයාල ඔක්කොටම ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා....ජයම වේවා කියල ප්‍රාර්ථනා කරනවා......
සුබ අළුත් අවුරුද්දක් වේවා..................!
ReplyDeleteනිදුක් නීරෝගී සුවයෙන් යුතු සුභ අළුත් අවුරුද්දක් වේවා එහෙනම්!!!!!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා පොපි..
ReplyDeletehalo halo .. moko wennea ... mamath kalakata passea yluwoth eakka welakata bassa new year holiday wala .. :P
ReplyDeletehamotama aayemath Esema Wewa!! :) hey dam, welakata bassada nathnam white rum walin passe welakata watunada?lol.
ReplyDelete