Páginas

Tuesday, April 5, 2011

Copyrights & Misunderstandings...

හපොයි මෙන්න මට හදිස්සියේ පොස්ට් 1 ක් දාන්න වෙලා.

මගේ කිසියම් ලිපියක් එළකිරි කියා තිබෙන site එකේ කිසියම් පුද්ගලයෙක් විසින් copy කිරීමක් කර තිබෙනවා.මේක දැකපු මගේ බ්ලොග් කියවන්නෙක් ඒක නිසා මල පැනල ඒ පුද්ගලයාට සෑහෙන්න බැනල තියනවා.... ඉතින් ඔය හේතුව නිසා ඕකේ ඒක දිගට thread 1 ක් විදිහට දිගටම රණ්ඩුව ඇවිලිලා.ඉතින් මගේ ලිපිය මුලින්ම කියවල අර පුද්ගලයාට බැනපු තැනැත්තා අන්තිමේදී එයා මගේ අයියා බවත්, "නංගි" ට අසාධාරණයක් වෙන නිසා තමා පෙනී සිටින බවත් පවසලා.මෙන්න බොලේ ඉතින් මම අද දවල් මගේ බ්ලොග් එකට log වෙද්දී අමු කුණුහරුපෙන් මටයි අයියටයි බැනල comments රොත්තක්ම තියනවා...!!!

මුලින්ම කියන්න ඕනේ මගේ බ්ලොග් එකේ තියන ලිපි උපුටාගන්නා මගේ සම්පූර්ණ අවසරය තියනවා.කිසි අවුලක් නෑ copy කලාට.දෙවෙනි ඒක තමා මගේ ලොකු අයියට ඔය community sites වලට යන්න තියා නිදාගන්නත් හරිහමන් කාලයක් ලැබෙන නෑ.එයා Australia ඉන්නේ,රස්සාවට අමතරව රෑ වෙනකන් ඇහැරගෙන පාඩම් කරනවා.ඉතින් අපි එක්කත් කතා කරන්නේ කලාතුරකින්.පොඩි අයිය අම්පාරේ.එයා උදේ ඉඳන් clinic වල වැඩ කරලා හවස කෙලින්ම එයාගේ dispensary එකට යනවා.ගෙදර ඇවිත් අපිට phone එකෙන් call 1 ක් දීල එහෙමම නිදාගන්නේ ආයේ උදේ ඇහැරෙන්න තියන නිසා.ඉතින් ඔය 2 ගෙන් එක්කෙනෙක්ටවත් එළකිරි තියා මේ බ්ලොග් ඒක පැත්ත පලාතෙවත් එන්න වෙලාවක් නෑ.අනික මේ බ්ලොග් 1 ගැන පොඩි අයිය දන්නෙත් නෑ,මම ඒ මනුස්සයට මේකේ බැනල තියන විදිහට තව මේක කියවන්න දෙන්නත් පුලුවන්ද!!

ඉතින් මම මේ එළකිරි එකේ සැහෙන්න තරහ ගිහින් posts දාන කට්ටියට කියන්නේ,ඕකට මගේ සම්බන්ධයක් නම් නෑ..මීට පස්සේ මගේ blog එකේ upset comments නම් දාන්න එපා.මොකද නොකරපු වරදකට බැනුම් අහන්න මට බැහැ නේ!! අනික මොකක්ද අප්පේ මම මෙතන කරපු වැරැද්ද!!

18 comments:

  1. :D saw u having some troubles hear & there all those becoz of a fake id who act like ur bro ! Now all ok in EK . im asking sorry for all of thing happened in Elakiri as a member of there ~! KIT
    Anyway welcome to EK sis !

    ReplyDelete
  2. :) thanks for the support.....

    ReplyDelete
  3. ඔයාගේ පෝස්ට් එක ගත්තේ මම තමා. ඒකෙන් ඈති උන ප්‍රශ්න නිසා ඔයාට යම් අපහසුතාවක් උනා නම් ඒ ගෑන කනගාටු වෙනව.
    ඒ වගේම පෝස්ට් එකේ souse එක දන්න බෑරි විම ගෑන සමාව ඉල්ලනව. හොද පෝස්ට් එකක් නිසයි එලකිරියත් එක්කත් ශෙයා කරගත්තේ. එහෙම නෑතුව ඔයාගේ පෝස්ට් එක මගේ එකක් විදියට පෙන්නන්න උවමනාවක් තිබුනේ නෑ.
    E book කියන්නේ ඔයාගේ අයියද නෑද්ද කියල නම් මම් දන්නේ නෑ. ඒත් ඌ කතා කරල තිබුන විදිය නිසා මට තවත් එලකිරියේ ඉන්න පුලුවන්කමක් නෑ. ඒ නිසා එලකිරියත් අතෙරල දාන්න තීරනය කලා
    anyway , මම ආපහු ඔයාගෙන් සමාව ඉල්ලනව මම නිස යම් අපහසුතාවයක් ඈති උනා නම්.

    ReplyDelete
  4. එකේ ප්‍රශ්නයක් නෑ චින්තක.මම ඔය ලිපිය wikipedia වලින් අරන් අනුවාදය කරපු එකක්.ඒක මම කලින් post එකේ දැම්ම.ඉතින් ඔකේ තියන කරුණු ගැන මට අයිතියකුත් නැහැ අපි හරියට බැලුවොත්....අනික මගේ ලිපි උපුටාගත්තට මගේ විරුද්ධත්වයක් නැත්තේ,කොහොම හරි ඒවා කවුරු හරි කියවනවා නේ.....ඔයා ආයේ EK එකට එනවට ගොඩ දෙනෙක් කැමතියි, එකට ආයේ යන නොයන එක ඔයාගේ තීරණයක්.මගේ නම් කිසි තරහක් නැහැ. :) c ya...

    P.S. අනික,මම ආයෙත් කියනවා, E book මගේ අයිය නෙමේ...... :)

    ReplyDelete
  5. i saw the so called post and the chaos followed, what I noticed was that the person, chinthaka is it, has only mentioned that he found some interesting facts and that he wanted to share it , it wasn't mentioned any where that it was an original creation of his. HOWEVER I THINK THAT IF ANYONE INTEND TO COPY ANOTHER PERSON'S WORK , IT WOULD BE VERY POLITE TO PUBLISH THOSE WITH COURTESY TO THE ORIGINAL AUTHOR. it will help to avoid misunderstandings like this in the future and would also aid to pay the due respect and credit to the original creator.

    ReplyDelete
  6. Yes.I'm not against people copying my work, but I'm not encouraging people to do it.....It's ethical if the person put the source with copied article....Not everyone is laid back like me.....

    ReplyDelete
  7. now look at your avatar. it's totally a fake too. EK is a peaceful community not something like a gangster den. I want to tell you this. just ignore E-BOOKs cause now he was banned as usually what admin does to fake IDs. so now the trouble is over. don't spoil EK's name further. this is over and keep up your ignored site.

    ReplyDelete
  8. ඔයා එ ප්‍රශ්ණය ආපු වෙලාවෙ බුද්ධිමත්ව පිලිතුරු දුන් විදිය හැසුරුන විදිය කාටත් ආදර්ශවත්.

    ReplyDelete
  9. @blog hunter-thanks...
    @migara-ofcourse my avatar is a fake...and tell me,how many ppl use original photos as their avatars?do u?nope...and I don't have any intention to ruin Elakiri image :-)

    ReplyDelete
  10. mama me blog eka mula idala beluwahama mulu wikipida ekama meke ethule thiyenawa mita wada thamanma deyak liyala demma nam hodai neda mama ahanne arakath wikipida eken ussala liyapu letter ekak ne e nisa elakiri eke kenek issuwa kiyannath be

    ReplyDelete
  11. Mama wiki walin aran anuwadayak thama kale.eka a post ekema daala thiyanawa,read above comments,English therenawa nam oyaa oya kiwwa dema mama ingirisiyen liyala thiyanawa.mamath oka wiki walin aragena karapu anuwadayak nisa oke mata athi copy right ekakuth nathi nisai copy karanawata mama wirudda naththe... :-) and u cnt say i'm always copying from wiki.meke geisha,doll island arunama wena monawada wiki info aran liwwa posts?:-P

    ReplyDelete
  12. Aha.mama a comment eka daala thiyenne sinhalen mai.danui dakke...read now.

    ReplyDelete
  13. may be he doesn't understand either of languages. :P people are very keen to point out other people's issues and accuse them outright despite the lack of proper foundation for their accusations. What I don't understand is why any one should make a big fuss of an issue like this where no real harm has been done.

    ReplyDelete
  14. Hehe.towtally agree with you!

    ReplyDelete
  15. ඔයානං ගොඩක් නිදහස් අදහස් තියන කෙනෙක් වෙන්න ඕන...
    මොකද ඔයා මේ ප්‍රශ්නෙ දිහා බලලා තියන විදිහට ඒක හොඳට තේරෙනවා.....
    මගෙත් එලකිරි එකේ දාන ගොඩක් ආර්ටිකල්ස් වෙන අය අරගන්නවා......
    සමහට ඒවා මටම මේල්ස් වලින් එනවා......
    මමත් හිතන්නේ ඔය විදිහටමයි....
    මොකද ගොඩක් ඒවා පරිවර්ථන හරි මුල් ලිපි වල අනුවාදනයන්.....
    ඔයා කියුවා ව‍ගේ ඒ සමහර කරුණු අපිටත් අයිති නැහැ තමා....
    ඒ මොනවා වුනත් මම ඔයාට ආරාධනා කරනවා එලකිරියත් එක්ක සම්බන්ධ වෙන්න කියලා......
    මොකද ඔයා ව‍ගේ ලස්සනට හිතන අය තමා මේ ඊ බජාර් වල ඉන්න ඕන........

    ReplyDelete
  16. Ow mama nidahas adahas thiyana kenek...mata loku nidahasak nathi eke hithana de hari nidahaswa hithanna epai....mmm..elakiri enna nam widihak na.wada godai :-D

    ReplyDelete
  17. වැඩබැරිදාසTuesday, April 12, 2011

    බ්ලොග් ලියන්නෙ කාට කාටත් කියවන්නනෙ කොපි කරල වෙනතැනක දාන එක ප්‍රශ්ණයක් නෙමේ හැබැයි කොපි කරන කෙනා දැනගන්න ඕනෙ මූලාශ්‍රය වත් අඩුම තරමින් සඳහන් කරන්න, එහෙම නැතිව මේ වගේ අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කර ගත්තම වෙන්නෙ ,මහන්සිවෙලා තම නිර්මාණයක් ඉදිරිපත් කරන අයත් අධෛර්යමත් වීමක්
    බලන්න මේ ප්‍රශ්ණයේදීත් කොපි කළේ කවුරුවත් අපහසුතාවයට පත්වෙලා තියෙන්නෙ ලිපිය මහන්සිවෙලා හදපු රචකය.

    ReplyDelete