Little happy things in life

 

මම දවසක් article එකක් කියෙව්වා, ඒකෙ කතෘ ලියලා තිබ්බා අද දවසෙ ඔබට පොඩි පොඩි හොද දේවල් ගොඩක් වෙන දවසක් වේවා කියල. උදාහරණයක් විදිහට , සෙනග අඩු ,ඉක්මනට යන බස් එකක් ලැබේවා , ATM එකෙන් අලුත් නෝට්ටු ලැබේවා , office  එකේදී කස්ටමර් චොක්ලට් එකක් දේවා. වගේ පොඩි පොඩි හොද සිදුවීම්.

 ඊයේ මට ඒ වගේ දවසක් .මට ලැබුනා ලොකු චොකලට් එකක් මගෙ කස්ටමර් කෙනෙක්ගෙන් ,මගේ බස් එක පෙනි පෙනි miss උනා, ඒත් ඒක traffic light එකේ නැවැත්තුව නිසා නගින්න පුලුවන් උනා .හිස් Seat එකක් තිබ්බා, Cargills එකේ බඩු ගන්න ගියාම මම ගියා mango juice එකක් ගන්න. මම එතනට ගිය ගමන් එතන හිටපු girl fruit juice 50% off බෝඩ් එකක් දැම්මා . Cashier එකේ සෙනග හිටියෙ නෑ .so, a perfect evening.

ඉතින් මගේ පැතුම හැමෝටම පොඩි පොඩි උනත් හොද දේ වෙන දවසක් වේවා කියල.

No comments:

Post a Comment