hmmm

granny passed away...peacefully....without much pain...it was fast....and it was 3.14 a.m. at srilankan time.now the body has been taken away.and we're waiting...we cleaned the house.and several relations clean the garden.

exam's on25th.and funeral on24th.well...I think I can manage.hmmm.i'm not sad.cos i'm happy her pain is over now....mmm...mother's having a hard time controlling her emotions....this was the first time i saw someone die.a human die.and she died on my lap.I know she's somewhere better now.cos we put pirith on radio and stayed with her,holding her hand...and hugging her.making her last moment happy.


so...nothing else to write here.wish granny may rebirth somewhere lovely.

must stop.got lots of work to do.bye bye Blog.for this week

It was a bright day.but gloomy for me

'we didn't feel 6months passing,time flew....there were interesting students and INTERESTING CHARACTORS!!Please do continue what you're doing!!' ha ha! it's not me.it was Mr.sweet who said that.so here I am...Hehe.I really think that was addressed to us.lol.interesting charactors we are.hee hee.

on my way to the class I nearly drowned in my own sweat.yesterday I heard it's flooded in colombo and thought I might end up drowning in a flood today and told my mother to give my dead body to the medical collage if I die,from which my mom thought my madness has worsened further...hehe.

now i'm in the bus.with dazzled.i'm hungry again...and I feel my stomach is burning....hunger and from something which has nothing to do with hunger....it was our final day with Mr.sweet.I sent him a chit saying good bye,and he thanked for it :( bye bye Mr.Sweet!!hug.i'm gonna miss you a lot...but surely,not gonna appear in your class even I fail this session!!

right now the bus conductor was bewildered by our kindness.lol.we gave him 106 rupees.bus fare for both of us is 56.but as the change he gave 70 in return.50 and a 20 note.for about a minute we discussed what to do.denawada nadda?denawada nadda....?20 kiyanne podi gaanakda!! hehe.then we pinched him when he's passing by.
'***** ta keeyada?'
'wisi atai (28 each)'
I gave that 20 note back.saying
'ekasiya hayak dunne'
confused,he took the note back pulled another 50 rupee note from his money in hand.lol.we both could've go from only 6rupees if we took that.but we said.
'na na oka thiyaganna.apita 50k dunna'
Looking at us like it's us who're mad he left.

now my head is aching.must stop.byeeee.gud nyt dear Blog and dear Blog readers

මියැදෙන්නෙකුගේ සිතුවිලි


අපේ ගෙදර අද මිනිස්සු හතරක් ඉන්නව.එක්කෙනෙක් අනිවාර්යයෙන් තව අවුරුද්දක් විතර ඇතුලත මියැදෙනව.ස්වභාවික විදිහට වයසට ගිහින් මළත් එයින් දෙන්නෙක් තව අවුරුදු හතලිහක් විතර යද්දි මැරෙනව.ඉතුරු එක්කෙනාටත් ඊට වඩා කල් ඉන්න ඕනෙකමක් නෑ මොකද එයින් පස්සෙ අරමුණක් නැතිවෙන නිසා.ඉතිං අපි මක්කෙයි කොරන්නෙ දැං?දෙන්නෙක් ගොරව ගොරව බුදි,එක්කෙනෙක් අග මුල නොදන්න මෙගා නාට්‍යයක කෑල්ලක් බලනව,අනික් එකා කල්පනා කරනව...ඔයාලත් ඊට වඩා ප්‍රයෝජනවත් දෙයක් නෙමේනෙ ඉතිං කරන්නෙ.(පිස්සු dial1ක post1ක් කියෝනව!)

හ්ම්...චූටි අයිය දවසක් මගෙන් ඇහුව මම මේ ලෝකෙට මොනවද කරල තියෙන්නෙ කියල.ඇත්ත තමා.මොකුත් නෑ.එයා නම් ගොඩ දෙනෙක්ගෙ ජීවිත බේරගෙන ඇති.මාත් ඉතිං මැරෙන්න කලිං මොනව හරි කරන්න එපැයි.

මට ආච්චි ගැන හරි දුකයි.අම්මා තමන්ගෙ මියයන අම්මා දිහා බලන් ඉන්නෙ කොහොමද කියලා හිතෙනවා.ආච්චිව ජීවතුන් අතර රඳවාගන්න දරන වාරයක් පාසා ජීවිතය මාස ගාණකින් දික් උනත් ඒ මාස ගණනම ආයෙමත් ඇය වධ විඳිනව.හරියට කලින් post එකේ හූනා වගේ.තනියෙන් සෙලවෙන්න බැරුව,කෑමක් බීමක් බඩට යන්න කලින් වමනය යනවා,එක් අන්තයකින් සිරුරට සේලයින් සපයන බටය,අනික් අන්තයෙන් කැතීටරයෙ බටය.මේක ජීවත් වීමක්ද?හ්ම්......

ok then.දැං ඉතිං මම ආයෙත් යන්න ඕනෙ.වැඩි කාලයක් මෙතන රැඳෙන්න බෑ.ඔයාලගෙත් mood1 අවුල් කරන්න නැතුව ඇති නේ මම?ගනන් ගන්න එපා.සියලු සංස්කාරයෝ නැසෙන සුලුය.නොපමාව පින් දහම් කරන්න!!!

උගුලක්.....


මම සිවිලිමෙන් එලියට ආවෙ බත් ඇට දෙක තුනක් ගිල දාන්න.දවල් කෑමෙන් පස්සෙ කුස්සියෙ සිමෙන්ති කණ්ඩිය උඩ විසිරිලා තියෙන බත් කැට ස්වාමි දුව පිහදාල දාන්න කලින් සප්පායම් උන් නැත්නම් ආයෙ රෑ කෑම වෙනකම්,වඩා අයහපත් දවසක් නම් විදුලි බල්බයට ඇදිලා ආව අතරමං උන කෘමියෙක් කට ලඟින්ම වහන තුරු බඩගින්නෙ....

ඒත් පහලට ගාටද්දිම මට දැනුණෙ ඉතාම ප්‍රණීත,තොල කට තෙත් වෙන සුවඳක්.මට ඉබේම තලුමැරුනා.ඔයාල නම් කියයි මට 'කොමන් සෙන්ස්' නෑ කියල.මොනව කරන්නද යාලුවා...බඩගින්නට වෙන සෙන්සස් යටයි.අනික ඒක ඇතුලෙ එක කැරපොත්තෙක් හිටියෙ නෑ.ඉතිං කිසිම බය සැකයකින් තොරව මම රිංගුව ඒ අඳුරු ගුහාව ඇතුලට...

පාට පාට කැට කැට කෑම ජාතියක් තිබ්බා ඒක මැදම.ඉක්මනින් බඩගාගෙන ගියත් ලාවට වගේ ලාටු ගතියක් දැනුණා.ඒත් ගණන් ගත්තෙ නෑ ඒක.ඔන්න ඉතිං හරි බරි ගැහිලා ඉඳගෙන ගිලදාන්න යද්දි තමා තේරුණේ වැඩේ වණ වෙලා කියලා.මෙන්න බොලේ මට මගෙ යටි හක්ක උස්සන්න බෑ කෑම එක හපන්න!
hmm...ඒක මැලියම් තට්ටුවක එරිලා.මම හක්ක ගොඩගන්න වීරිය ගන්න දෑත් බිම ඔබන්න යද්දි තමා දැක්කේ දැනටමත් ඒවාත් මැලියම් ගොඩේ ගිලී ඇති බව.ඒ විතරක් නෙමේ මගෙ වලිගෙ,කඳ,බඩ ඔක්කොම හොඳටෝම ඇලිලා.

මෙහෙම උන කෙනෙක්ට තේරෙයි මම වින්ද වධය.මට ඇහෙනව එලියෙ සද්ද බද්ද,යාලු මිත්‍රාදීන්ගෙ කථා බහ,ඒ මදිවට බඩගිනියි,but....මිලි මීටරයක් හෙල්ලෙන්න බෑ.

මට පිස්සු නොහැදුනා විතරයි.මම වීරිය අරං දැඟලුවා.මැලියම් මල්ටි බොන්ඩ් වගේ.ඒකෙන් උනේ මගෙ බටේ පිට හම ගැලවුණ එක විතරයි.ඊට පස්සෙ අර මැලියම් ගොඩේ ආයෙමත් ඇලුනෙ ලේ පාට ඇතුලු හම.තවත් දැඟලුවොත් ශරීරාංග එළියට ඒවි කියල මම බය උනා

සමහරවිට මම මළා වගේ එහෙමම ඉන්න ඇති පැයක්,දෙකක්,එක්කො පැය පහක් හයක්...අනේ මන්දා.මම දැනං හිටියා මගේ ඉරණම.
තව ටිකකින් මෙතනට ඒවි කූඹියෙක්.ඌ මෙකෙ ඇලෙනව.ඊට පිටිපස්සෙන් තව එකෙක්,තව තවත්..එකා එකා ඇලිලා මැරිල හදනව මැරුණු කූඹින්ගෙන් පාලමක්.කාපට් දාල වගේ...ඔය කාපට් එකෙන් එන පළවෙනි ජීවී කූඹියා කන්න පටන් ගන්නව මග තුවාල උන යටි බඩ.ඊට පස්සෙ රොත්තක්ම මාව වසා ගනීවි.සමහරවිට උන් මගේ අන්තරාංග කද්දිත් මම පණ පිටින් ඉඳීවි...ඊට පස්සෙ කැබලි කරනු ලැබූ මගේ සිරුර උන් උගේ ගුලට ගෙන යාවි.ඇටසැකිල්ල මැලියම් ගොඩේ ඉතුරු වේවි...

ඒත් උං ආවෙ නෑ.මම ඔහේ හිටියා.මරණය එන තුරු.එක පාරටම මට දැනුණා සෙලවීමක්
"මේ මඟුල් එකක් තිබිල විසිකලා,හූනො දෙන්නෙක් මැරිල හිටියා!ආ..හරිනෙ ඉතිං!!!.මේ බලන්න...තව එකෙක්.අනේ...ඌ ට තාම පණ තියනවත් එක්ක!!!!Grrr."

මට ඒත් එක්කම සිහි නැති උනා.එක්කො සිහි විකල් වෙන්න ඇති.සිහිය එද්දි මම හිටියෙ පිරිසිදු කඩදාසියක් උඩ.මැලියම් නැති උනත් බඩේ හමත් ඔක්කොම ඒත් එක්ක අයින් වෙලා.හැබැයි ඇඟිලි කරු අස්සෙ මැලියම් යන්නෙ නැති නිසා අලුත් කඩදාසියෙත් මම 'ඇලිලා'.හැබැයි ඔලුවයි,කඳයි,බඩයි උස්සගන්න පුලුවන් එක ලොකු දෙයක්..

සහනයක් දැනුණා කඩදාසිය වටේට කූඹි එලවන චෝක් කෑල්ලෙන් ඇඳපු රවුම දැක්කම.හැබැයි මගේ ගැලවුම්කාරිය උගුර හරියටම ඔබල තිබ්බ බත් ඇට බාගෙ එලියට දාගන්න මට සෑහෙන ගේමක් දෙන්න උනා.එයා ඇණ ගහල වගේ ඉන්න මට කන්න කට ලඟින්ම බත් කැටයකුත් තියල.ඉතිං දැං මම ඒක උඩින් ඔලුව තියන් වට පිට බල බල ඉන්නවා.තුවාල දරුණු නිසා සමහරවිට හෙට වෙද්දි පර ලොව යන්නත් ඉඩ තියෙනවා.එන පාර හොඳ තැනක ඉපදේවා කියලා ඔයාලත් ප්‍රාර්ථනා කරන්න....

p.s.-මෙතනට කෙලින්ම TV1 පේනව.එකක ක්‍රිකට් මැච් එකක්,අනිකෙ ශාස්ත්‍රීය සංගීත වැඩසටහනක්,අනිකෙ super star repeat විකාශය.මේව බලන් ඉන්නවට වඩා දැම්ම මැරිල යන එක හොඳයි කියලත් වෙලාවකට හිතෙනව....(ඒ poppyගෙයි මගෙයි සමූහ සිතිවිල්ලක්...)සුභ රාත්‍රියක් හැමෝටම.....

මම ආවා!!!!!!


ඔන්න මම කොහොම හරි ආයෙ IE වැඩ කරන විදිහක් හොයා ගත්තා.හැබැයි බොහොම කෙටි සටහනක් දාන්න වෙන්නෙ.අද උදේම මාව ඇහැරෙව්වෙ ආච්චිගෙ සේලයින් බෝතලේ මාරු කරන්න කියලා.9.07 පහුවෙනකම් නිදාගත්ත කාලයක් මතක නෑ...(අවුරුදු දවසෙ නිදාගත්ත නොවැ 9.07 වෙනකම්:) )

ඉතිං දැන් ඒ දාපු ඩෙක්ස්ට්‍රෝස් බෝතලයත් ඉවරයි.දැං ඉතිං නාවලා ආයෙ සේලයින් එකක් දෙන්න ඕනි.වතුර රත් වෙනකම් මම posting.අපේ අම්මටත් blog1ක් පටන්ගන්න ඕනිලු.ම කිව්වෙ ඊට වඩා හොඳා දිනපොතක් ලියන්න ගන්න කියල.ඒත් එයාට දුක් ගැනවිලි හුවමාරු කරගන්නත්,බනින්න ඕනි අයට 'පේන්නම',පලු යන්ට බනින්නත් ඕනෙලුනෙ...what to do......

ඉතිං ඉතිං ඒ අස්සෙ මගේ blog1 සහ daz ගෙ blog1 සිදු උන posts සහ comments හුටපටයක් නිසා සමහරුන්ට දුක හිතිල.ඕං මගෙ එකේ නම් නම් ගම් ඇත්තෙත් නෑ,ආයෙ comments වල වෙන පුද්ගලයන්ගෙ නම් දැම්මොත් මම ඒවත් delete කරනවා.

තව..ම්ම්.....රැකියා විරහිතයින්ට කෙරෙන දැන්වීමයි.සම්පත් බැංකුවට Junior Executive,Trainee Staff Assistant බඳවා ගන්නා බව May 5th Daily News පුවත්පතේ දැන්වීමක් පළ වී ඇත.Degreeයක් ඇත්නම් හෝ,CBF,CIMA,CIM,AAT,SLIM part qualified නම් හොඳ අවස්ථාවක් :) & i'm gonna try for that!!!!

එහෙනම් නැවත හමුවන තුරු.....take care...
(2010/05/07-11.41a.m.)

we bought a new TV!!

awurudu 5ka 6ka,TV nathi nidahas lokekin passe api aayeth TV1k sahitha lokekata kadaa path una.ammata stress wadi lu me tike.eyatath saankawa wage kiyala ada ude kiwwa TV1k wath ganna one kiyala.TV gana wisthara hoyan enna kiyala giya thaththa aaye aawe TV1k ma ussan.Habai mama kiwwa ran depaya,pabaa,realaty shows-star shows nam balanna ba stress double wei kiyala.yuck.I hate those


ape TV eka dan dunne meeta awurudu gaanakata kalin.ape cousin aiya kenekta thiyaa gannama dunna.mama padam karan na kiyala.eth dan nam TV1ka onekamak na mata.I read newspapers,yahoo news,listen to the radio.thawa monawada...!!eth amma nam mata wadha denawa dan.saale restricted area ekak.Issaraha room1indan ge athulata yanna ba saale madin..haa haa oya yanna padam karanna kiyanawa.meka maara wadak ne!!Habai mama ada 8pattama nam baluwa.eka maru

meke MTV pen na hariyata.antenna eka hada ganna one.Mr.cute ge revision eka yanawa ne eke.ammatath one lu eyawa balaganna.

k then.back to IAS 19.take care buddies.gud nyt
(dan welawa 9.25 p.m.)

p.s. thanuge birthday eka dawase my name is khan baluwa.narakamath Na.athi dekuth na.pathola wage.

ada apita labena dawasaki !

ada maru dawasa.habai una okkoma prasiddiye kiyanna ba.ithin kiyanna puluwan tika kiyannamko.

Heta thanu ge birthday nisa api House of fashion paththe karakuna present1k ganna.Lover eka closed.ithin HOF eke karakila karakila daz gaththa lassana wall hanger1k.doll kenek ekka badu daanna pockets thiyana.mama night dress1i pocket mirror1kui gaththa.useful ewa ne.hehe.april26 thibba loku aiyage bday ekatai,april 23 thibba ex ge bday1tai witharai me paara wish1kin witharak shape une.

ithin ra wela gedara eddi chuti aiya magata aawa maawa ekka yanna.Menna gedara awith tikakin eya missing.tikakin aawe nathaa bags4k withara purola badu aran.kaama beema,house hold items,arawada mewada godai.Onna api ewa sort kara kara innakota Menna 3wheeler1k enawa ape ge hoyan!!cargills eken.hehe.loku aiya badu order karala ewala.ape gedara podi kadayak daanna tharan badu godi.noodles packet ma12k withara thibba.awulak na owa ikmanata iwara wenawa mehe :D mama innakan owata waga kiyana eka gana baya wenna one na..

aiya Mata fairness cream ewala thiyenne kalin daapu post1ta duka hithilada manda...hee hee.nail polish remover1nam ganna hitapu deyak.maru.hali soi.ithin aiyala 2tama thanks :) chocolates tika mama kan na honde.baya wenna epa...

ithin ithin Dazzled me usse maawa winasa karala post1k daala.eyage Blog link mage eke left side uda athi.kiyewwata kamak na mage gana waradawa hithanna epa.ane mata dan kammali ne appa post karanna.nidaganna witharai onekamak thiyenne.danuth marenna nidimathai.dan welawa 11.24p.m. k ehenam mama doy.gud nyt everybody.take care :)