මම ආවා!!!!!!


ඔන්න මම කොහොම හරි ආයෙ IE වැඩ කරන විදිහක් හොයා ගත්තා.හැබැයි බොහොම කෙටි සටහනක් දාන්න වෙන්නෙ.අද උදේම මාව ඇහැරෙව්වෙ ආච්චිගෙ සේලයින් බෝතලේ මාරු කරන්න කියලා.9.07 පහුවෙනකම් නිදාගත්ත කාලයක් මතක නෑ...(අවුරුදු දවසෙ නිදාගත්ත නොවැ 9.07 වෙනකම්:) )

ඉතිං දැන් ඒ දාපු ඩෙක්ස්ට්‍රෝස් බෝතලයත් ඉවරයි.දැං ඉතිං නාවලා ආයෙ සේලයින් එකක් දෙන්න ඕනි.වතුර රත් වෙනකම් මම posting.අපේ අම්මටත් blog1ක් පටන්ගන්න ඕනිලු.ම කිව්වෙ ඊට වඩා හොඳා දිනපොතක් ලියන්න ගන්න කියල.ඒත් එයාට දුක් ගැනවිලි හුවමාරු කරගන්නත්,බනින්න ඕනි අයට 'පේන්නම',පලු යන්ට බනින්නත් ඕනෙලුනෙ...what to do......

ඉතිං ඉතිං ඒ අස්සෙ මගේ blog1 සහ daz ගෙ blog1 සිදු උන posts සහ comments හුටපටයක් නිසා සමහරුන්ට දුක හිතිල.ඕං මගෙ එකේ නම් නම් ගම් ඇත්තෙත් නෑ,ආයෙ comments වල වෙන පුද්ගලයන්ගෙ නම් දැම්මොත් මම ඒවත් delete කරනවා.

තව..ම්ම්.....රැකියා විරහිතයින්ට කෙරෙන දැන්වීමයි.සම්පත් බැංකුවට Junior Executive,Trainee Staff Assistant බඳවා ගන්නා බව May 5th Daily News පුවත්පතේ දැන්වීමක් පළ වී ඇත.Degreeයක් ඇත්නම් හෝ,CBF,CIMA,CIM,AAT,SLIM part qualified නම් හොඳ අවස්ථාවක් :) & i'm gonna try for that!!!!

එහෙනම් නැවත හමුවන තුරු.....take care...
(2010/05/07-11.41a.m.)

10 comments:

Shenya de Silva said...

Hello Poppy!
I just thought of searching for blogs from fellow Sri Lankans and
FLASH! BANG!!!
I found your blog there!
Can you believe how surprised I was to see another fan of My Family and Other Animals?!
AND Lord of the Rings!!!
Not to mention a girl in twenties who like Abba!

Nice to meet you!
take care!!

poppy said...

Hey I checked your profile too. you like jaane tu ya jaanu na??wow.& 3 idiots,& avatar & Arthur C. Clark's books??ME TOO!!!!!!!

Really nice to meet you buddy....hugs.take care..

Gayan Tharaka said...

ආච්චියේ පෝච්චියේ වතුර නටනවා

poppy said...

hehe.mata nam hama welema kiyawenne 'suwanda saban anga gaala haai haai' sinduwa.achchiwa naawanne rani saban gaala.ethakota hari suwandai....

Jay said...

nice template.. and hey, welcome back..!!
:)

poppy said...

thanks ansh.it's for a change.ekama de thiyanakota epa wenawa ne

Ru. said...

U knw.. Apita meeta passe blog eke caption daanna wenne "mehi ena siyalu charitha ha siduweem manahkalpithaya. Jiwathwana ho miya giya kisima kenekut sambandayak natha. Athnam e ahambayak pamani" kiyala.. Ara film patan gannakota daanawa wage.. Natnam me eka ekkena mewa kiyawala hita ridawagena apita wada denawa. Taman akamathi song ekak radio eke yanawa nam chanel eka maru karanawa misak chanel ekata nadu daanna yanna ona. Loke minissu hithana widiya saha hasirena widiya ekinekata wenas. E wagema, prajathantrawaadee rataka onama kenekuta tamange adahas prakasha kirime aitiyak tienawa.. Kochchara educated , professional keneku unath oya tika terum nogena mulu lokema tamanta ona widiyata wada karanna ona kiala hitanawanam e kenage buddi mattama gana hitaganna puluwan.. Ehema terum ganna barinam, karuna karala ara kiwwa wage channel eka maru kara nam katath lesi

poppy said...

oh dear.I shouldn't have forwarded that mail to you.you seem pisd off.lol.that's true.meeta pasu mehi daknata labena siyalu charitha saha siduweem manakalpitha ewa we.hehe.owa ganam ganna epa bung.meeta passe ara word ekata MTV Kiyamu.lol.you know what I mean right?and Mr.cute saha Mr.sweet kiyana names use karana ekata kagewath wiruddathwayak na ne?ela.echcharai.k.now...forget it everybody...

Ru. said...

What ever .. Btw, i was wondering.. Can professionals use filth?

poppy said...

ya ya.when they r angry they're allowed to use filth.lol.dnt tell me now u r quarrelling with that guy!

Post a Comment