අද පාර්ටියක් !! :) සුබ උපන්දිනයක් daz !

අද විශේෂ දවසක් .... dazzled ගේ උපන්දිනය.ඉතින් අපි මේ plan කරන් ඉන්නේ අද හවසට එහෙ යන්න.මම එයාට හැදුව special hand made තෑග්ගක්.ඒක මේකේ post කරන්න බැහැ මොකද එහෙම කලොත් කිසිම surprise 1ක් නැහැ නේ...තව...මගේ උගුර බල්ලෝ කාල වගේ.sore throat .ඉතින් අද ice cream කන්න නම් බැරි වෙයි වගේ.අයියා කතා කලා මේ දැන්. office එකේ ඉඳන්.ම්ම්ම් .....කොන්ඩේ තව වැවිල!කාලෙකින් කතා කලේ අයියා එක්ක.miss him .....

class ගැන නම් කියල වැඩක් නෑ.daz මාව නැති කරලා post 1ක් දානවා කිව්වා,මම මේ විශේෂයෙන් ආවේ ඒක බලන්න, වෙලාවට දාල නෑ.කොහොමත් class1 මොනවා උනත් ඒ කතා මේකේ තහනම්.අඩු ගානේ institute 1 මොකක්ද කියල වත් ඕනේ නැහැ.හැබැයි එකෙන් රස කතා ගොඩක් මිස් වෙනවා. bus කතා නම් කිව්ව හැකි.ගිය ඉරිදා bus1 එද්දී කවුද මන්ද මෙන්ටල් පොරක් මගේ ලඟින් ඇවිත් ඉඳ ගත්ත. ඔලුව රිදෙන නිසා නිදාගන්න කියල dazzled & මම එක ළඟ සීට් 2ක ජනෙල් ළඟ ඉඳ ගත්තනේ ... (which was a bad idea ).ඉතින් මම මේ මගේ ෆෝන් එකෙන් සින්දුවක් download කරමින් හිටියේ.මේ මනුස්සය මගේ ෆෝන් 1 දිහා හොඳට බලල සාක්කුවෙන් ගත්ත එයාගේ ෆෝන් 1 .hehe .එකම ජාතිය!ඊට පස්සේ මගෙන් අහනවා 'what's the time now?' කියල ! settings හදා ගන්න වෙන්න ඇති.ඉතින් මම කිව්ව.ඊට පස්සේත් නිකන් පලවෙනි පාරට දැකල වගේ හිසේ සිට දෙපතුලට යනකන් search කරනවා.dazz නම් කියනවා මිනිහ imprint වෙන්න ඇති කියල. (දැන් අපි twilight terms වලින් නේ කතා කරන්නේ.)hehe .හැබැයි වැලමිටෙන් මගේ ඇලපතට අනින්න ගත්තම නම් මගේ ඉවසීමේ සීමාව පැන්න.මම දවා අළු කරන බැල්මක් දාල dazz ගේ සීට් 1 උන්න පුද්ගලයත් එක්ක සුහද මාරුවක් දා ගත්ත. ඇත්තටම ඇයි මෙහෙම bus එකේ යද්දී මිනිස්සු අපිටම වධ දෙන්නේ? කරුමයක් !

වෙලාව 11.21 .දැන් වත් මූණ හෝද ගෙන කාමරය අස් කරලා උයන්න උදව් වෙන්න ඕනේ.yuck .bath room එකත් අපායක්.එක හෝදන්නත් ඕනේ.ඊට පස්සේ 3.30 වෙද්දී මගේ ගෝලයෝ හතර දෙනා එනවා ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියට.මගේ උගුරට මොනවා වෙලා තියෙයිද මන්ද එකෙන් පස්සේ නම් .ඉතින් ....දැන් මම යනවා .ආයේ පුළුවන් උන දවසක දිනපොත ලියන්නම්කෝ .... :)

7 comments:

C0de BlUe said...

මරු කතාව .....

poppy said...

Hehe.kothanada maru ma?

Gayan Tharaka said...

"පුලුවන් උනු දවස" කවදා ඒදෝ

Indraj said...

පොපී බැරිද ඉ0ගිරිස් ටිකක් කියා දෙන්න බ්ලොග් එකෙන් ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි මට හිතෙන්නෙ.

බිඟූ said...

පොපියා බොරු නේද කියන්නේ... ඔයා නේද වැලමිටෙන් ඇන්නේ ඒ අහිංසක කොල්ලට...

poppy said...

@ ගයාන් -ඒ කිව්වේ ?මම දැන් නිතරම වගේ posts දානවා නෙ :)

@ Indraj -බලමුකෝ.ඒ වැඩේ හරි අමාරුයි අප්පා. කතා කරන්නේ නැතුව ඉංග්‍රීසි උගන්නන්න බැහැ.බලන්න ඔය සඟරා වලින් උගන්නන ඒවා.ඒ විදිහට කතා කරන්න ගියොත් දිව උලුක් වෙනවා.

@බිඟුවා - මම ඉතින් කියන්නේ නෑ හරිද,මට අනින්න නම් හිතුන තම ඉල ඇට දෙක තුනක් කැඩෙන්න huh

Ru. said...

heeeeeeeeeeeekkkkkkkkkssssssssssssssssss

Post a Comment