මීදුම


මේ ඊයේ පෙරේද කැළණි කැම්පස් එක ලඟදි අර විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට ගහපු එක දැකල මට යමක් මතක් උනා.මගේ බ්ලොග් එක නම් politics free.ඒත් ඉතින් මට හිතෙන දේවල් මම ලියනවා.

මට මතක් උනේ "The mist" කියන film එක.ඔයාලත් සමහරවිට මේක බලල ඇති.ඇමෙරිකාවේ පිටිසර පැත්තක ජීවත් වෙන පොඩි පවුලක්,උදේ නැගිටිද්දී දකිනවා එයාලගේ ගෙදර ළඟ විලේ ඈත කෙලවර මීදුමක් වසාගෙන තියනවා.එයාල එක ගණනකට ගන්නේ නෑ.පවුලේ තාත්තයි පුතායි යනවා නගරෙට බඩු වගයක් ගෙන්න.එතන store1 ක ඉන්නකොට හිටපු ගමන් ඒ store 1 ත් වැහෙන්න මීදුම ගලනවා. ඒ මැදින් මිනිහෙක් කෑ ගහගෙන එනවා එලියට යන්න එපා, එළියේ අත්භූත, භයානක මොක්කු හරි ඉන්නවා කියල. ඉතින් මෙයාල මේක ඇතුලේ කොටු වෙනවා.

ඇත්තටම එහෙම සත්තු ඉන්නවා කියල මෙයාලට ටික වෙලාවකින් තේරෙනවා.ඇතුලේ ඉන්න කණ්ඩායමෙන් මිනිස්සුත් ටික ටික උන්ට ගොදුරු වෙලා මැරෙනවා.එකේ ඉන්නවා හමුදාවේ 3 දෙනෙක්.එයාලගෙන් 2 ක් සියදිවි නසා ගන්නවා.ඉතුරු වෙලා ඉන්න කෙනාගෙන් ප්‍රශ්න කරද්දී කට්ටියම දැන ගන්නවා රජයෙන්, සමාන්තර ලෝක,කාලය-අවකාශය ගැන කරපු project 1 ක් වැරදිලා, අන්තිමට ඒ ලෝකයක සතුන් මේ ලෝකෙත් පැතිරෙන්න අරන් කියල.( එක ටිකක් අමුතු theory 1 ක් ,හරියට project 1 කරපු තැන ඉඳන් ඒ ලෝකෙත් ප්‍රසාරණය වෙලා,මේ ලෝකේ ටික ටික පැතිරෙනවා වගේ කතාවක් ).

මේ හමුදා සෙබල ඒ project 1 ට කිසිම සම්බන්දයක් නැති කෙනෙක්,නිකන්ම ආරක්ෂක භටයෙක්.ඒත් අර store 1 ඇතුලේ බයෙන්,තරහින් පිස්සු වැටිලා වගේ ඉන්න මිනිස්සු මේ වෙලා තියන දේට වගකිවයුත්ත විදිහට අර තරුණ කොල්ලට ගහල, පිහියෙන් ඇනල store එකෙන් එලියට දානවා.ඊට පස්සේ අර සතෙක් ඇවිත් මිනිහව ඇදන් යනකන් සතුටින් බලන් ඉන්නවා. ඒ කණ්ඩායමේ සමහරුන්ට මොලයක් තියනවා මේ අසරණය ඒ වෙලා තියන දේට වගකිවයුත්ත නෙමේ කියල.ඒත් එයාලට ඒ කොල්ලව බේරගන්න ලැබෙන නෑ.
(ඔය film 1 මම බලල තියන film වලින් ජරාම අවසානය තියන එකක්.තව ඔය වගේ ජරා අවසානයක්
තියන එකක් තමා "Remember me".)

ඉතින් ඉතින් අර සීන් එක ( කැලණිය කැම්පස් එකෙන් අසුභ වෙලාවට එලියට බැස්ස ළමයට උද්ගෝෂණය කරපු අය ගහන එක) TV1 පෙන්නද්දී මට ඔය කෑල්ල මතක් උනා.ඇමෙරිකාවේ උනත් ලංකාවේ උනත් මිනිස්සු මිනිස්සුමයි. ඒ කිව්වේ බාගෙට අමනුස්සයෝ. ඒ හැංගිලා ඉන්න පැත්ත එලියට එන්න ඉතින් ඔය වගේ අවස්තාවකම ලැබෙන්න ඕනේ.

අනික තව එකක්,ඕක යද්දී අම්ම කියනවා " අර සන්ධ්‍යා නේද පෙළපාලියේ ඉස්සරහින්ම යන්නේ?ඕකිට කොහෙද කැම්පස් යන ළමයි?මෙහෙන් කීදෙනෙක් ව එක්කන් ගියාද දැන් නෑ" කියල.බලන් යද්දී පෙළපාලියේ බහුතරයක් "අහවල්" දේශපාල පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ.හිනා යන වැඩේ.

mmm ඉතින් එච්චරයි.ලංකාවේ වෙන වැඩ ගැන බොහොම කලකිරිලා ඉන්නේ.දේශපාලනය ගැන විතරක් නෙමේ, ශ්‍රී ලාංකිකයන්ගේ අමනුස්සකම් ගැන.... what to do..........c u guys.bye bye

17 comments:

Anonymous said...

hmmmmmmmmmmm ... true..

Anonymous said...

@Poppy,

I could not help but commenting as you have referred to one of my most ‘favorite’ movies. Well, I use the word ‘favorite’ in a different sense here. It is one of the movies that shocked me most and I do not want to see it again at any cost.

These are the words of its director about the movie: "The story is less about the monsters outside than about the monsters inside, the people you're stuck with, your friends and neighbors breaking under the strain."

But it made me think. That is what matters.

Yes, I agree it was one of the worst ends I have seen. The end of the book has been different. The four in the car listen just one word broadcast over the radio (name of a city) and drive there with some hope. The author Stephen King has first objected the ending but has later agreed saying “People who go to watch horror movies, do not necessarily pay for happy endings”

BTW, Stephen King has done much horror stories and some very good ones. The Shawshank Redemptionis my favorite. The real favorite.

Please see http://taboosubjects.wordpress.com/2010/10/29/196-2 for my views on the so called ‘university issue’. But I guess you are not that interested in politics.

I see your analogy and fully agree.

- Taboo

ravinrosh said...

ඔයාගෙ කතාව ඇත්තටම හරි..
mist ඒකෙ වාගේම නිවැරදි කෙනාටටම දඩුවම් දෙන ඔලමොට්ටල
කස්ටිය තමා මුළු ලෝකෙම වැඩියෙන්ම ඉන්නේ....
thanxx 4 your letter.....!!!!!

Kulendra said...

Agree with Taboo :) The Mist is one of my favourites for the same reason. Will check up on 'Remember Me'

හිස් අහස said...

ලංකාවේ මිනිස්සු ඔහොම තමා ඉස්සල්ලා ගහලා පස්සේ තමයි වරද අහන්නේ !
අපේ පැත්තෙත් කෙනෙක් තව කෙනෙකුට වෙඩිතියලා . පොලීසියෙන් ඇහුවම කීවලු විහිලුවටනේ වෙඩිතීවේ කියලා .

අර ෆිල්ම් එක නම් මම බලපු ජරාම ෆිල්ම් එකක් . ඔක්කොටම වෙඩි තියලා බලද්දී . සත්තු ඉවරයි !

ජයවේවා !!

Anonymous said...

whats wrong in remember me?one of the best ending in recent movies...
i know why you dont like that,(RP fan ne)

Dami Roxx said...

hmm ... mona karannada apita owa wenas karanna bahanea ... apita thiyeannea wena dewal balagena inna eaka witharaie ... yup both movies got bad ending .. but remeber me got worst ... :/

poppy said...

@taboo-really?I haven't read the book....must read it.....cos I hate bad endings.budu ammo.I just went to your blog.It's great,but the language is too strong for me :D ඒ කිව්වේ සමහර දේවල් තේරෙන්නෙම නෑ.hehe.not that I'm not interested in politics,I just don't want to talk about it....

@Ravinrosh-thank u....that's ture bro....

@kulendra-I watched that cos Robert's in it.but the movie was also good........

@හිස් අහස -ඔව් අප්පා.මට නම් යකා නැග්ග.තව ටිකක් හිටිය නම් ඉවර නේ....

@anonymous-I don't like it cos I hate bad endings.....not because I'm a Robert fan.....I LOVE HIM!!!!!!!!!!!!!!!lol.but I think all lovers deserve a "happily lived ever after....." end.

@Dami-hmmm...totally agree with you... :(

වැඩබැරිදාස said...

වැරැද්දක් කලා නම් නීතිය තියෙනවනෙ දඬුවම් කරන්න . කාට වුනත් ආත්ම ගරුත්වයක් තියෙනවනෙ 8 වසරවත් පාස් නැති සන්ධ්‍යාලට ඔක තේරෙන්නෙ නෑ.

බලාගෙන ගියාම පොපී ඉන්නෙත් අපේ පැත්තෙනෙ.:{

poppy said...

මලා!!!!,ඔයා කොහෙද ඉන්නේ?

වැඩබැරිදාස said...

@ poppy

සන්ධ්‍යාලගෙ ගෙවල් වලට යන පාරෙ මම ඉන්නෙ. :D

poppy said...

Really?ah ehenam puluwannam gama koheda kiyanna... :-D dnt worry.i will not publish that comment

වැඩබැරිදාස said...

mAKOLA (KIRIBATHGODA ROAD)

Unknown said...

සල්ලි වලට මිනී මරන ඉස්පිරි තාලෙ මිනිහෙක් මැරෙනකන් මෝචරිය ලග කාක්කො වගේ බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක ඉස්සර නම් දුටු ගැමූණූලා සිරි සගබෝ වගේ රජවරු හිටපු ග්‍රෙෂ්ඪ රටක් ඉතින් වෙන දේවල් ගැන පුදුමයක් නෑ සහෝ බත් පැකට් එකටයි බෝතලේටයි බයිට් එකට අර ආපු කොල්ලව අල්ලගත්ත එකට

poppy said...

@ wadabaridaasa- lol.sandya inne kelaniya side mai :P

@sahan-yep.that's true...btw don't use such big words when commenting here.hehe.I feel insignificant.මම සරලම භාසාවෙන් ලියනවා,මෙයාල බයහිතෙන comments දානවා!

වැඩබැරිදාස said...

මාකොළ පාරෙන් කැළණියට එන්න බැරිද?230

poppy said...

Puluwan ne....hehe.ok ok.asalwaasiyekwa hamuweema sathutak :-D

Post a Comment