1-මේක හරියට පේනවද මන්දා...ඕක මෙහෙන්දි design1ක්.මගේම design1ක් හරිද!ඕක කැතයි නම් වැරැද්ද මගෙ නෙමේ ඔය ෆොටෝ1 ගත්ත phone එකේ.hehe

2-this time for africa...මේ ඉන්නෙ සකුමි.මුලු මාසෙම වගේ ඕක මගෙ අතේ තිබ්බා.

3-ඔය තොප්පිය හැදුවෙ මම.අව්වෙ අම්ම වැඩ කරද්දි ඉර එළිය පරාවර්තනය වෙනවනෙ.හැබැයි අම්ම රෙදි වනන්න යද්දි වත් ඕක දාන්නෙ නෑ.පොඩි උන්ගෙ party hat1ක් වගේලු :(

4-මේ ආච්චි.හ්ම්.මූණ තියෙන1ක් දැම්මෙ නෑ.ආච්චි ජීවතුන් අතර හිටපු කාලෙ ලස්සන එකක් දාන්නම්කො.

5-මේ වැස්ස දවසක අපේ ගෙදර ඉස්සරහ.ඔය ලස්සනට තිබ්බ මල් වැට තමා අම්ම උදුරලා දැම්මෙ:( ඈත පේන්නෙ හා කූඩුව.බලු ප්‍රහාරයෙන් පස්සෙ ඒකෙ වැඩ ඇණහිටියා.

p.s. දැන් PC කරදරය හරි.chaminda අයියාට තුති.මම හිතනවා,atleast I wish...අනේ මේකෙ IE bookmarks ටික එයා බලන්න නැතුව ඇති කියලා.මොකද මේක bookmark1කට දාල තිබ්බනෙ මම!මොනව උනත් මම නම් ආයෙ එයා ගෙදරට ආවොත් කාමරෙන් එළියට යන්නෙ නෑ කියල හිතාගත්තා.ලැජ්ජාවෙ බෑ....:D

17 comments:

No One Knows said...

one day more.... are you nervous????

Jay said...

මෙහෙන්දි ඩිසයින් එක මරු..

poppy said...

hell ya... NOW i'm nervous!when I got nothing else to do to keep my mind busy.damn.I dnt think I could sleep tonight.actually I'm having a little sleeping problem these days.nothing to do with results.

but think!!when I get up tmrw results will be in my yahoo inbox!! no no!! I know i've failed all 4 subjects.
if I've passed 3 out of four,i'm giving a party!! by any chance,passed all...well,if I didn't explode from excitement and thrill,i'm gonna plan a trip!! two out of four,mmm...bearable...
one,well....atleast,three to go on next session.

zero?i'm gonna suicide!! really....oh man,i'm sacred!!

poppy said...

@Ansh -thank u thank u akke :) api passe kaaleka meet unoth ehema mama Oyage atheth andinnam

poppy said...

Oops.not sacred,scared!! scared to death.lol.I type using T9 dictionary-via mobile,and shiverring doesn't help at all.Grrr.sorry

No One Knows said...

ur just like me..... nervous......... 99%fail for me..hmmmmmmmmm. .

poppy said...

you did CIMA?I mean ,are you doing CIMA?great.gosh.dazzled just called me and she's passed!! all three!!cool.she's always bright...and now i'm waiting for my death sentence.lol.well.....wonder why.12.39a.m. and my inbox is still empty.....

No One Knows said...

huuuuureeeeeeeeeee... congratz to poppy n ur friend dazzled....really happy for u girlz
i got down....for the 5th time...
2008-may-42,nov-48
2009-may-34,nov-48
2010-may-48,
hmmmmmmmmmm.NO ONE KNOWS how i feel ryt now. destiny matters..
hey cima ,
this nov im bounce(like M.jordan) again to meet you..will see what happen.
It's hard to beat a person who never gives up.

poppy said...

yep.don't give up.... :) wish you all the best for that...btw what's ur level?and what was ur exam centre?SLECC?

No One Knows said...

strategy.SLECC.

poppy said...

really?so we must've seen you!we also did exams at SLECC :)

No One Knows said...

lol

poppy said...

why?

said...

මගේ අම්මෝ අතේ සයිස් එක :-D

මාසේම ඕක අතේ තියාගෙන පාරේ ගියේ කොහොමද ඈ?

හාවන්ට එච්චර ලොකු කූඩුවක් උන් හෑබෑටම හාවොද නැත්නම් වෙන මොක්කුවද්ද?

තොප්පියේ අදහස නම් මරු.

poppy said...

ආහ්!!! මේ මේ!! ඔය ෆොටෝ1 zoom කරල ගත්තෙ හරිද!මට අවුලක් නෑ ඕවා.පාරෙ යන අය මොනව හිතුවම මට මොකෝ කියල මම ගියා...hehe.

හාවන්ට ලොකු කූඩුවක් හැදුවෙ උන්ට ස්වභාවික විදිහටම නිදහසේ ඉන්න...පවුනෙ නැත්නම් හිරකරන එක.හැබැයි ඒකෙන් උනේ උන් මැරුණු එක විතරයි:( අපේ ගෙදර යක්ෂ බල්ලෝ රොත්තක් ඉන්නෙ.ඔය කූඩුවෙ දැළ කඩලා හාවුන්ව මැරුවනෙ!

CJ said...

Congratz, for the results!

poppy said...

thank you very..... much cj :)

Post a Comment