අද පාර්ටියක් !! :) සුබ උපන්දිනයක් daz !

අද විශේෂ දවසක් .... dazzled ගේ උපන්දිනය.ඉතින් අපි මේ plan කරන් ඉන්නේ අද හවසට එහෙ යන්න.මම එයාට හැදුව special hand made තෑග්ගක්.ඒක මේකේ post කරන්න බැහැ මොකද එහෙම කලොත් කිසිම surprise 1ක් නැහැ නේ...තව...මගේ උගුර බල්ලෝ කාල වගේ.sore throat .ඉතින් අද ice cream කන්න නම් බැරි වෙයි වගේ.අයියා කතා කලා මේ දැන්. office එකේ ඉඳන්.ම්ම්ම් .....කොන්ඩේ තව වැවිල!කාලෙකින් කතා කලේ අයියා එක්ක.miss him .....

class ගැන නම් කියල වැඩක් නෑ.daz මාව නැති කරලා post 1ක් දානවා කිව්වා,මම මේ විශේෂයෙන් ආවේ ඒක බලන්න, වෙලාවට දාල නෑ.කොහොමත් class1 මොනවා උනත් ඒ කතා මේකේ තහනම්.අඩු ගානේ institute 1 මොකක්ද කියල වත් ඕනේ නැහැ.හැබැයි එකෙන් රස කතා ගොඩක් මිස් වෙනවා. bus කතා නම් කිව්ව හැකි.ගිය ඉරිදා bus1 එද්දී කවුද මන්ද මෙන්ටල් පොරක් මගේ ලඟින් ඇවිත් ඉඳ ගත්ත. ඔලුව රිදෙන නිසා නිදාගන්න කියල dazzled & මම එක ළඟ සීට් 2ක ජනෙල් ළඟ ඉඳ ගත්තනේ ... (which was a bad idea ).ඉතින් මම මේ මගේ ෆෝන් එකෙන් සින්දුවක් download කරමින් හිටියේ.මේ මනුස්සය මගේ ෆෝන් 1 දිහා හොඳට බලල සාක්කුවෙන් ගත්ත එයාගේ ෆෝන් 1 .hehe .එකම ජාතිය!ඊට පස්සේ මගෙන් අහනවා 'what's the time now?' කියල ! settings හදා ගන්න වෙන්න ඇති.ඉතින් මම කිව්ව.ඊට පස්සේත් නිකන් පලවෙනි පාරට දැකල වගේ හිසේ සිට දෙපතුලට යනකන් search කරනවා.dazz නම් කියනවා මිනිහ imprint වෙන්න ඇති කියල. (දැන් අපි twilight terms වලින් නේ කතා කරන්නේ.)hehe .හැබැයි වැලමිටෙන් මගේ ඇලපතට අනින්න ගත්තම නම් මගේ ඉවසීමේ සීමාව පැන්න.මම දවා අළු කරන බැල්මක් දාල dazz ගේ සීට් 1 උන්න පුද්ගලයත් එක්ක සුහද මාරුවක් දා ගත්ත. ඇත්තටම ඇයි මෙහෙම bus එකේ යද්දී මිනිස්සු අපිටම වධ දෙන්නේ? කරුමයක් !

වෙලාව 11.21 .දැන් වත් මූණ හෝද ගෙන කාමරය අස් කරලා උයන්න උදව් වෙන්න ඕනේ.yuck .bath room එකත් අපායක්.එක හෝදන්නත් ඕනේ.ඊට පස්සේ 3.30 වෙද්දී මගේ ගෝලයෝ හතර දෙනා එනවා ඉංග්‍රීසි සාහිත්‍ය පන්තියට.මගේ උගුරට මොනවා වෙලා තියෙයිද මන්ද එකෙන් පස්සේ නම් .ඉතින් ....දැන් මම යනවා .ආයේ පුළුවන් උන දවසක දිනපොත ලියන්නම්කෝ .... :)

OMG! results!!

I'm expanding,my chest can't hold this.i'm gonna burst!!i'm gonna explode!!yes!! i've PASSED!! can you believe it!! all four.!passed!!goda!!ela!!cool!! i danced,screamed,woke up my parents,kissed them-hugged them.ela ela.yantham athi.

here we come achievers!! (or ABS or mercury or whatever,any class,except our old institue ... )

damn. I feel so good....






1-මේක හරියට පේනවද මන්දා...ඕක මෙහෙන්දි design1ක්.මගේම design1ක් හරිද!ඕක කැතයි නම් වැරැද්ද මගෙ නෙමේ ඔය ෆොටෝ1 ගත්ත phone එකේ.hehe

2-this time for africa...මේ ඉන්නෙ සකුමි.මුලු මාසෙම වගේ ඕක මගෙ අතේ තිබ්බා.

3-ඔය තොප්පිය හැදුවෙ මම.අව්වෙ අම්ම වැඩ කරද්දි ඉර එළිය පරාවර්තනය වෙනවනෙ.හැබැයි අම්ම රෙදි වනන්න යද්දි වත් ඕක දාන්නෙ නෑ.පොඩි උන්ගෙ party hat1ක් වගේලු :(

4-මේ ආච්චි.හ්ම්.මූණ තියෙන1ක් දැම්මෙ නෑ.ආච්චි ජීවතුන් අතර හිටපු කාලෙ ලස්සන එකක් දාන්නම්කො.

5-මේ වැස්ස දවසක අපේ ගෙදර ඉස්සරහ.ඔය ලස්සනට තිබ්බ මල් වැට තමා අම්ම උදුරලා දැම්මෙ:( ඈත පේන්නෙ හා කූඩුව.බලු ප්‍රහාරයෙන් පස්සෙ ඒකෙ වැඩ ඇණහිටියා.

p.s. දැන් PC කරදරය හරි.chaminda අයියාට තුති.මම හිතනවා,atleast I wish...අනේ මේකෙ IE bookmarks ටික එයා බලන්න නැතුව ඇති කියලා.මොකද මේක bookmark1කට දාල තිබ්බනෙ මම!මොනව උනත් මම නම් ආයෙ එයා ගෙදරට ආවොත් කාමරෙන් එළියට යන්නෙ නෑ කියල හිතාගත්තා.ලැජ්ජාවෙ බෑ....:D

Twilight

I know what dazzled meant by telling that she doesn't have a crush on Edward,but it's hard to explain that.cos now I feel the same way.lol.the author had used a women's weakest point when creating the hero in twilight.a god like creature,I don't know why she's kept using the word-creature.it's rude,and with all his unbelievale powers,strength,ability to appear whenever his girl's in danger,his love,personality,struggle with his emotions...his desire for her....everything,that's all a women fancies.


I don't deny that the story's good.mentioning that i did only read half.my dear brother appeared suddenly at 6 p.m. and announced that he's gonna remove my account and the guest account cos i'm misusing his laptop.how could he?pathetic git.sorry.but I had to stop just when bella ran away from her guards.so I don't mind swearing.and after all those things i've done today and my good behaviour,I deserve some kinda encouraging reward.well....I could've been more than happy if he stayed at hospital tonight as well.we could manage better without him.huh.

even after the little tantrum I had yesterday,after which I decide i've lived enough,(btw I decided not to remove my previous post.it's really funny.)I was inspired by an interesting thought.what if I get a chance to be a vampire!!ofcourse,I'd love to! I don't like drinking blood and all of that,but look,i'm gonna get hundreds of years for myself..means surely i'm gonna get enough time to complete my EDUCATION no matter how much time it takes.lol.and I could repeat sitting for the law entrance exam until I get selected.complete all my work i've started and left abandoned.missing the best details?yep i'm gonna be extremly beautiful too.ha ha.

wonder what's my range of heroine is.I mean my type.like bella to edward.surely Mr.sweet had some qualities in him.lol.he made me forget to breath.and i've really lucky i'm not ivory skinned.(though I've always wished I was)otherwise i'm gonna be obvious,blushing to my hair tips!!forget him.it's too painfull to think about that memory.hehe.i'm impatient.can't wait until15th.my idling will be come to an end,but I need a change so badly.

right now i'm watching FIFA with dad.netherland Vs Uruguay.nice match.but i'm sleepy.bye then.tc

i'm feeling really bad

I know,and I admit that i'm not a good daughter...but what can I do?I just don't want this...I don't want this life...it's useless...I can't do this anymore.everything's complicated.I hate being a girl.A daughter....I admit i'm lazy....but I'm doing the best I can.yeah.....not the best.OK OK I said I know i'm not a good daughter!!!!!

I hate to hear mother's chorus about me -'doing nothing at all' from morning until I sleep...today I tried to be a good girl.I helped mom to cook lunch,then cleaned the bathroom.Then did a mistake in the evening,just by watching 'Ratatouille' from this lap,cos bro had left it home.it's a funny,humorous cartoon.I think it's my laughter that made father furious.well,couldn't help that.it was so funny!

so... i was held half an hour,told to be sit down infront of him,and while giving advices how sad he feels to see i'm acting like a girl in a boarding place,father made me feel worse by ripping off some curtains to show his anger.As I admit my mistakes,I sat silently.

dazzled yesterday told me about her favourite series-twilight,which she's reading over and over again these days,like Edward in twilight,who planned hundreds of plans how to kill Bella (within just one hour) when he first met her, I planned a dozen methods to kill myself within that half an hour!so depressed I was.Then I remembered the cute top I bought at 'Cool Planet'...mind you,I didn't buy that,thanu gave me money,cos I hadn't money with me that day.I must wear it even once.what a waste if I don't.it's cooooooo...l.and then I remembered my translation.god,still half of it remains untouched.

And there's one disadvantage when you're part of a 'respectable' family.you can't decide about your own life as you wish.How will others say if I suicided?one brother is a doctor,and her eldest brother lives in australia-IT pro,Sister-in-law doing MBA,and baught disgrace to the whole family....so...I thought I might find a proper time and place to finish myself off without making such a fuss...hehe.honestly.one reason for ditching my guy was my family.just one reason ok.Main thing was I realised that I don't love him and neither he.why on earth I talk about him now?hmmm....though I hate that memory I can't forget he was a huge strength to me for almost two years.I don't say my parents wasn't.But...that's quite different.

I can do anything except women's work.I can draw paintings until my fingers are numb.I can write until it runs out of ink in my ink pen.I can read until my eyes are red and watering.But I can't mop,sweep,clean,wash and specially,growing flowers.I bought a cactus from that flower exhibition cos the man at that stall said it only need to be watered once a week!

mom thinks she's gonna wed me to some worthy man one day.poor mommy.she never understood me,and never will.I like babies,to love,to be loved...but I can't.The begining was a mistake.I have to start everything from the begining.this isn't the right place for me.I don't mean the family.everything.from my tips to toes,and from my birth to this moment,this was a mistake.I don't belong to this world.I want to start from the begining

anyway I thought I should behave nice from today on.I'm going to wake up early in the morning.cook the breakfast,clean the whole house and try to be the daughter they want.hmm...I don't want to hurt them.but i don't know.there's something wrong in the system.I feel something missing.you know,thinking about life & world too much isn't good for your health.and that's what i always do.I wish i'm a boy.so I can say goodbye to everything and fly somewhere to find my life...but i'm stuck here.well,daz said results are coming on 15th.hope there would be something to cheer me up,but I dread I've failed all four subjects!!

and.....I don't mind you guys reading my blog,which is actually my diary.I'm sorry if I made your minds buzzing.it's me,poppy.and i'm supposed to be crazy you know :) hehe.don't start giving me more advices cos i'm already having enough.hehe.I know what to do.or rather I think I know what to do.....mmmm.....must sleep.or mmm....what if I watch Ratatouille from where it's interrupted by father?lol.why not eh?anyway.I'm stopping now.bye bye.tc everybody

කොහොමද ඉතිං?


හ්ම්....කාලෙකින්....මේ දවස්වල ජීවිතේ මම කැමතිම විදිහට ගෙවෙනවා...උදේ නවයට විතර අම්ම ඇවිත් කෑගහනව,බාගෙට හීන දැක දැක ඉන්න මට ෂුවර් නෑ ඒ මටද නැත්නම් එළියෙ කුස්සියෙ අනවසරයෙන් නිදාගන්න බල්ලටද කෑගහන්නෙ කියලා..දන්නවද,මම හීනෙන් දැක්කා මෙසී ඇවිත් මගෙන් අහනව රඹුටන් ටිකක් කඩාගන්නද?කියලා.මට හීනෙන් පිස්සු හැදුනෙ නැති ටික විතරයි!!බ්‍රසීල් out උනාම හිත හදාගත්තා ආර්ජන්ටිනා ඉන්නවනෙ කියලා.hmmm මම නං ආයෙ FIFA බලන්නෙ නෑ.එන පාර වත් ඉතාලිය,පෘතුගාලය,බ්‍රසීල් සහ ආර්ජන්ටිනා semi finalsවත් ඒවා..

ඉතිං කොහොමහරි 10ට විතර හීන ටික බලලා ඉවර වෙද්දි තාත්තා ඇවිත් අන්තිම නිවේදනය නිකුත් කරනවා කෑම හැදුව,ඉතිං දැන් වත් නැගිටින්න කියලා.මම හැබැයි පහුගිය දවස් දෙක තුනේ නම් වේලාසන නැගිට්ටා.මොකද මම නවය වසරෙ පොඩි උන් තුන් දෙනෙක්ට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්නන්න ගත්තනෙ!සෙනසුරාදා නවයේ සිට එකොළහ තෙක්.දැනට නම් නොමිලේ.පහුවෙලා බලනවා,වැඩේ නැගල ගියොත් ඉතිං...අනේ මන්දා.මේ පැත්තෙ ඉන්නෙ මැටි මෝල්ලු ටිකක්.අන්තිමේදි මට සාහිත්‍යත් එපා වේවි.

ඉතිං නැගිට්ටට පස්සෙ මට කරන්න දේවල් ගොඩා...යි!මම ටික වෙලාවක් උදඩ් වෙනවා දවල්ට උයන්න,ඊට පස්සෙ පොත් කියවනව,පොත පරිවර්තනය කරන වැඩේ කරනව,මහනව,චිත්‍ර අඳිනවා,ආයෙ හත වෙද්දි TV1ලඟ.FIFA විතරයි.අපෝ මට නාට්‍ය පේන්න බෑ.

අම්මයි මමයි තීරණය කලා මල් වවන්න ගන්න.ඉතිං අපි විහාරමහාදේවි park එකේ ප්‍රදර්ශනයෙන් රෝස මලුයි තව ලස්සන මල් පැල ටිකකුයි ගෙනාවා.අවුරුදු විස්සක් විතර ගෙදර ඉස්සරහ තිබ්බ ඉක්සෝරා පඳුරු වැට අම්ම උගුල්ලලා දැම්මා.මට නම් හරි දුකයි.ගේ හරියට හෙලුවෙන් වගේ.ඒ මදිවට ඇඳුමක් ටිකකට වේලෙන්න දාන්න තැනක් නෑ.අම්ම හදන්නෙ එතන සයිප්‍රස් හිටවන්න.

තව....ආච්චි නැති නිසා කියන්න බැරිතරම් ගේ පාලුයි.මේ මාසෙ ප්‍රතිථල එනවා ඒ අස්සෙ.(බයේ බෑ)ඊයෙ තිමාලි නංගි ගෙට වෙලා.මළ ගේ ඉවර වෙලා recession period එකක ඉන්න අපිට මේක දරාගන්න අමාරු ප්‍රහාරයක්..hehe.මොනව කරන්නද,මාමගෙ දුව නිසා...හිතාගන්න බෑ මොනවද දෙන්නෙ කියලා.කරාබු දෙකක්?hmmm no idea...

අනික තමා ජීවිතේ කැමති විදිහට ගෙවුනත් ඒක ටික ටික මට එපා වෙනවා.ඒක කිව්වෙ ජීවිතේ.අම්ම දවසෙම චෝදනා කර කර ඉන්නව.හැම දේ ගැනම..චූටි අයියා ගෙදර ආව දවස් දෙකේ ඒක වැඩි වෙනවා.එයා අම්මගෙ විතරක් නෙමේ මගෙත් ලේ කෝප කරවනවා.දැං මේ එයාගෙ laptop එකෙන් හොරෙන් post1 දාන්නෙ.එයා පන්සලටද කොහෙද ගියා.ආයෙ කවදා ලියන්නද මන්දා..

පහුගිය ටිකේ හවස ජිම් ගියානෙ මම!ඊට පස්සෙ දාඩිය දාලා වැඩිකමට කසලා කසලා හැමතැනම rash ඇවිත්.ඒ වැඩෙත් ටික කාලෙකට ඇණහිටියා.ඒ කාලෙ ආච්චි හොරෙන් පිට කසනකොට මමං සැර දැම්මෙ,කසලා තුවාල වෙන නිසා.ඒත් දැං තමා තේරෙන්නෙ.හරි අමාරුයි, ටික වෙලාවක් යද්දි පංචේන්ද්‍රියන්ගෙන්ම එන සංවේදන වෙනුවට චර්මයෙන් එන දැනීම් විතරයි මොළේට යන්නෙ...

තව....මාසෙකට විතර පස්සෙ ඊයෙ dazzledව meet උනා.අපේ ගෙදර ආවනෙ එයා!අඟහරුවාදා විතර එහෙ යන්න ඕනෙ.ඉතිං...වැඩ තියනව.මම යන්න ඕනෙ.pc1ට modem1ක් ගත් විගස නැවතහමුවෙන්නම්.bye bye friends....