
කවුද අද TV එකේ ගිය Hum Tum චිත්‍රපටිය බැලුවේ??ම්ම්....හරි ලස්සනයි.හිංදි චිත්‍රපටි අතාත්වික උනාට හරිම සුන්දරයි.තේරුම දැන ගත්තෙ අදයි හරියට.ගිය පාර බැලුවෙ උප සිරසි නැතුවනෙ...මට හිංදි වැටහෙන්නෙ නෑ:(
දැං වෙලාව පාන්දර1.36.post වල auto timeවැටෙන විදිහ තේරුම් ගන්න බෑ.optionsවලින් හරි වෙලාව දැම්මම post1 schduled ගොන්නට වැටෙනව!!
නිදාගන්න කලින් post1ක් දාන්න හිතුව.මම youtube එකෙන් merlin බැලුව එකේ ප්‍රතිඵල ඇවිත්! limit පැනලා රු.800කටත් වැඩියෙන්!! :D අම්ම මාව කෑව!
හම් තුම් ගැන කියනවනම්,ඒකෙ කතාව ඇත්ත,ජීවිතේ දිගමත් නෑ,ඕනැවට වඩා කෙටිත් නෑ.ඉතිං ඉන්න කාලෙ සතුටින් ඉන්න ඕනෙ.කෙනෙක්ව වරදවා වටහා ගන්නෙ,තරහ වෙලා ඉන්නෙ,ආදරේ කරන අයගෙන් වෙන් වෙලා ඉන්නෙ ඇයි?
එහෙම වුනොත් නම් තේරේවි ජීවිතේ හරිම කෙටි බව....
5 comments:
මන් මේක කලින් බලලා තියෙනවා. දැන් නම් කතාව මතක නැහැ ඒත් සිංදු ටික නම් නියමයි
ම්ම්....ඔව් සිංදු ටික නම් හරිම ලස්සනයි.තේරුමත් ලස්සනයි.
මමත් ළඟදී ආයිම බැලුවා. සිංදුත් ෂෝක්නේන්නම්
Lassang post eka ! -shot-
ade daz....dnt shoot me,paandara2ta withara post daaddi eke translation1th daanda ya!was so sleepy.....
Post a Comment