today's my father's birthday.so I'm going to make a huge,lovely,tasty,rich,delicious chocolate cake!!!!
එයාලා දෙන්නම අද ගියා මඟුල් ගෙදරක.ඉතිං මමයි මාමාගේ දුවයි එකතු වෙලා තමා තමා ඉව්වෙ,ආච්චිව සේදුවෙ.දැන් දුවන්න ඕනෙ කඩේට,කේක් එකට බඩු ගේන්න.හදලා photo1ක් දාන්නම් රෑ වෙලා.So dad.....wish you a veryyyyyy happy birthday!!hug.
Subscribe to:
Post Comments (Atom)
4 comments:
හැමෝටම හෙට උදේට දත් මදින්න ටූත් පේස්ට් ඕනේ වෙන එකක් නැහැ එහෙනම්.
සුභ උපන්දිනයක්
චියර්ස්ස්ස්ස්!!!!
කිව්වා කියන්න
ඒ කිව්වෙ?*confused* සුභ පැතුමට ස්තූතියි.මම කියන්නම්:)
ඇයි ඔයාගේ කේක් එක අඟුරු උනාම. හෙට උදේට අඟුරු වලින් දත් මැද්දෑකිනේ :-p
:D ඔයා හරි.මම ඒක කර කරගත්තා.ඒත් උඩ පොත්ත අයින් කලාම ටිකක් හරි ගියා.hmmm
Post a Comment