it's a birthday!!! 2010/03/11

today's my father's birthday.so I'm going to make a huge,lovely,tasty,rich,delicious chocolate cake!!!!

එයාලා දෙන්නම අද ගියා මඟුල් ගෙදරක.ඉතිං මමයි මාමාගේ දුවයි එකතු වෙලා තමා තමා ඉව්වෙ,ආච්චිව සේදුවෙ.දැන් දුවන්න ඕනෙ කඩේට,කේක් එකට බඩු ගේන්න.හදලා photo1ක් දාන්නම් රෑ වෙලා.So dad.....wish you a veryyyyyy happy birthday!!hug.

4 comments:

said...

හැමෝටම හෙට උදේට දත් මදින්න ටූත් පේස්ට් ඕනේ වෙන එකක් නැහැ එහෙනම්.

සුභ උපන්දිනයක්
චියර්ස්ස්ස්ස්!!!!
කිව්වා කියන්න

poppy said...

ඒ කිව්වෙ?*confused* සුභ පැතුමට ස්තූතියි.මම කියන්නම්:)

said...

ඇයි ඔයාගේ කේක් එක අඟුරු උනාම. හෙට උදේට අඟුරු වලින් දත් මැද්දෑකිනේ :-p

poppy said...

:D ඔයා හරි.මම ඒක කර කරගත්තා.ඒත් උඩ පොත්ත අයින් කලාම ටිකක් හරි ගියා.hmmm

Post a Comment