පිරිහීම සහ තවත් ෆොටෝ

මේ සටහන වෙන් වෙන්නෙ 'මගේ මරණයට'සහ සියලුම මද්‍ය පානය කරන්නන් වෙතයි.ඇයි දැම්ම ඉඳන් ඕකට ඇබ්බැහි වෙන්නෙ?for an example බලන්න අපේ තාත්තා....
දැන් ගැලවෙන්න අමාරුයි.නතර කරන්න උවමනාව තිබ්බත් බෑ.වෙව්ලනව.දැන් තාත්තා ට්‍රයි කරන්නෙ අරක්කු වෙනුවට බියර් බොන්න.අපි එයාගේ උත්සාහය සාර්ථක කරගන්න තව දිරි දෙනවා.ඇයි ඉතිං ඔහේලා නතර කරගන්න පුලුවන් කාලෙ උත්සාහයක් ගන්නෙ නැත්තෙ?ඈ??

මේ තියෙන්නෙ ගිය පාර අයිය ආවම ගත්ත ෆොටෝ එකක්.මරු කොණ්ඩෙ නේ?I love it.




මේ අලුත් ග්ලූකොමීටර් එකක් ලැබුන දවසෙ ඒක ටෙස්ට් කර කර කරපු මැටි වැඩක්!



මෙන්න අපේ ගෙදරට යන පාරෙ මහ නියර සහ වෙල් යාය.ඕක ගත්තෙ උදේ පන්ති යන්න දුවන ගමන්.hmmm.මම හරි ආසයි පාන්දර වෙලට යන්න.ඉස්සර ගියා.දැන් යැවෙන් නෑ.



ෆොටෝ ඉවරයි.මට කම්මැලියි*yawn*ඒකයි මේ ටික දාන්න හිතුනෙ.දැන් දුවන්න ඕනි ගෙදර වැඩ කරන්න.නැත්නම් මාව පන්තියෙන් දොට්ට දමාවි.k then.good night everybody.....sweet dreams...

6 comments:

said...

ඔය කොහෙන්ද ඔය කඩදාසියට ලේ ගාලා ඒක දාලා ලේ වල සීනි හොයන මීටරේ ගත්තේ? මාත් එකක් හොයනවා.

ඔය ගනට ගොයම් තියෙනකොට නම් වෙල හරිම ලස්සනයි.

ඔච්චර වයසට යනකම් ජීවත් වෙන්න මගේ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ ඒක නිසා මට නම් අවුලක් නැහැ

අපෝ මටනම් දිගට කොන්ඩේ තියෙනවා පෙන්නන්න බැහැ අනික මේ වගේ රස්නේ කාලෙට එපා වෙනවනේ

poppy said...

මීටරේ නම් අයිය ගෙනාවෙ.හැබැයි බම්බලපිටියෙ ෆාමසි එකේ ඕක ගැන දැන්වීමක් දාල තියනව දැක්කා.හෙට අහල බලන්නම්.

ඇයි ඉක්මනට මැරෙන්න කැමති?බීලා හරියන් නෑ.heart attack1ක් හැදෙන්න ඕනෙ ඉක්මනට මැරෙන්න නම්.බොනකොට විඳවල මැරෙන්නෙ.පනපිටින් එම්බාම් වෙනව නෙ.&btw ඔහොම හැමෝම කිව්වත් මැරෙන්න ලං වෙද්දි ජීවත් වෙන්න ආසාව වැඩි වෙනව.මමත් ඉක්මනට මැරෙන්න හිතල දෙපාරක්ම සියදිවි හානි කරගන්නත් උත්සාහ කරල තියනව.ඒත් අන්තිම මොහොතෙ අදහස අත් ඇරගන්නව.ඕක අපේ අයියා&dazzled කිව්වම තමා මටත් තේරුනේ.එයාලත් සියදිවි හානි කරගන්න උත්සාහ කරපු අය.මේ ලෝකෙ හැමෝටම එක පාරක් හරි ජීවිතේ එපා වෙනවා.ඒත් ඇයි මරණය අරමුණු කරගෙන ජීවත් වෙන්නෙ??

දැන් නම් වෙල දුඹුරුයි.හැබැයි එරෙන්නෙ නෑ.ඔහොම තියෙද්දි ලස්සනයි තමා.

අනේ මම නම් කැමතියි අයිය කොණ්ඩෙ වවන එකට.එතකොට මට ඕක පීර පීර,ගොත ගොත හිටියහැකි!

Ru. said...

Hmm.. I wish i could read ur posts too.. May be its time to stop following this blog cos these tiny squares doesn't make any sense to me..lol. Hugz. Btw congratz ( u knw 4 what )

poppy said...

ade...dnt do that....hug.it's just some photos ane.....I showed'mage maranaya'how arrack change ppl.&my sweet bro's hair,ape gedarata yana lassana paara,& one of my sick art works...bloody...thanks for ur wish honey...hugz.

Anonymous said...

Pissu hadenawa oya wela dakkkama.Nilma nil kumbura. And everything you wrote. Seems like you are down to eath,,,,,,,
═╗

poppy said...

thanks....i'm really happy.I made another guy just like me(pissu).lol.down to earth?mmmh...well...actually I see the world as it is.and I write everything that comes to my mind,freely....

Post a Comment