Dad's cake


මෙන්න මම හදපු රසම රස කේක් එක.It may look bit gross,but tastes alright.මම අතින් නෙ අයිසිං කලේ.actually I did the icing using fingers!!අපේ ගෙදර නොසල්1ක් නෑ.අනික ඕක බාපු ගමන් අතත් පුච්චන් හරහට දෙකට කැපුව සැන්ඩ්විච් කරන්න.ඊට පස්සෙ නිවෙන්න කලින් අයිසිං කරන්න ගිහින් අයිසිං දිය කරගත්තා.මට ඉතිං ඉවසිල්ලක් නෑනෙ.මගෙ තියෙන ලොකුම දුර්වලකම.hmmm.හැබැයි මා....ර රසයි.decorate කලේ pop-it වලින්.දැන් තාත්තට 61 ක්!

මේක දැක්කම නම් කන්න හිතෙන් නෑ තමා.lol.ඒත් අපි තුන්දෙනා විතරයි අද කේක් කපන්න ඉන්නෙ.මමයි තාත්තයි අම්මයි.:)ඉතිං කන්න පුලුවන් නම් එච්චරයි!& btw...don't count anything by it's appearance!!hehe

2 comments:

said...

අපොයි මේක කන්න නම් හොඳට බීලම ඉන්න වෙනවා.

poppy said...

lol.එහෙම කියන්න එපා ඕක හරී රසයි.හැමෝම රස කර කර කෑවා.

Post a Comment