Found sinhala unicodes!!

අම්මෝ යන්තම් සිංහල අකුරු භොයාගත්තා.ටයිප් කරන එක තමයි පිස්සු භැදෙන්නෙ.I think I prefer English.අපරාදෙ.මම සිංහලෙන් ලියන්න කැමතියි ලේසි සිස්ටම් එකක් තිබ්බ නම්.සිංහල -කතන්දර බ්ලොග්-site 1 follow කරන්න පටන්අරන් ටික කාලයක් උනත් කියවන්න පුලුවන් උනේ අදයි.ඒ site 1 ගැන දැන ගත්තෙ පත්තරෙන්.මම බලාපොරොත්තු වෙනවා බැරි වෙලාවත් මගෙ බහු බූත posts ඒ ලිපියෙ නම් නොදාවි කියලා.දැම්මොත් මගෙ සායම් හේදෙනව.class ගිහිනුත් හමාරයි!!ඉදින් අනුකම්පා කරනු මැනව..

5 comments:

said...

මේකෙන් ටයිප් කරන එක ලේසි නැද්ද?
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

poppy said...

ඒකෙන් තමා ටයිප් කරන්නෙ.අවුලක්ම නෑ ඉතින් පුරුදූ උනාම:)

said...

ලිපි දෙක තුනක් කියෙව්වා. මට එච්චර ඉංග්‍රීසි බැරි නිසා කියවන්න අමාරූයි. සිංහලෙන් ලිව්වනම් බ්ලොග් එකට කියවන අය ගොඩක් එයි.

poppy said...

ම්ම්....මම ලියන්නම්:)pc 1 ලඟට වෙලා කොට කොට ඉන්නකොට අම්මාගෙන් බැනුම් අහන්න වෙන එක තමා ඉවසන්න බැරි.ඒත් 50% වත් සිංහලෙන් ලියන්නම්.කොහොමත් හරියට අදහස් ප්‍රකාශ කරන්න හොඳම භාෂාව සිංහල තමා*up*

Gayan Tharaka said...

ඒක නැතිවෙලාද තිබිල තියෙන්නේ. ජයවේවා! කාට හරි හම්බෙලානේ.

Post a Comment