after about one year of research,I decided the best 'my type' mobile z w705!lol.but must find a job before start daydreaming....mwah. I love SE.අනේ හැකිතාක් ඉක්මනින් රැකියාව set කර දෙන්න කියා තිස් තුන් කෝටියක් දෙවි දේවතාවන්ගෙන් සහ ලංකා බැංකු සභාපති තුමන්ගෙන් අයදිනවා.luckily, unlucky me got selected to the 4800 candidates,chosen from the 140000+ ppl who faced that exam!& now I swear I won't ever say I'm unlucky if I get the job:)

8 comments:

said...

මේක කීයක් විතර වෙනවද?

poppy said...

abans.lk එකේ නම් තියෙන්නෙ රු.39990/- කියලා.ඒත් ඒ site 1 අනිත් phone සහ HitAD classified එකේ advertise කරලා තියෙන phone වල ගණන් එක්ක compare කලාම,ඔය ගාණෙන් 7000/-ක් විතර අඩු කරලා ගාණ හැදුවම හරි.තව මාස2කින් 30000/-ට විතර බහීවි

said...

http://www.cellularlanka.com/
මේකේ නම් තියෙන්නේ 32000 කියලා

poppy said...

හරිනෙ.39000න් 7000ක් අඩු උනාම32000යි නෙ.බලන්න තව මාස2/3කින් ඕක 30000ට බහිනව.abans එකේ ගාන වැඩි.but බඩු sure.& warranty තියනවා.

poppy said...

yes!!මම කිව්ව හරි නෙ 'ම'?දැන් ඕක 28500!!ඕක 20000 ට විතර බැස්ස කාලෙට ගන්නව මම.hehe

said...

25 ට විතර නම් බහී ඊට වඩා බහින්න නම් ටිකක් කල් යයි
කොහොම උනත් SE phone ඉක්මනට ගනන් අඩු වෙනවා Nokia වලට වඩා :-D

Gayan Tharaka said...

මම නං ඔය රිබන් තියෙන එව්වට ආසම නෑ. පාවිච්චි කලේම නොකියා එවුවා විතරයි.

ඉක්මණට රැකියාව set වේවා කියල පතනවා!

poppy said...

@ ma-ow oka 20 ma una kaaleka thama ganna wenne.hehe.SE phones walatai mama kamathi monawa unath.nokia kathai :(

@ gayan-thank u thank u.hehe

Post a Comment