Can I have your phone number?

gosh.I don't know who's mad.them or me?ada waradi nakathakin anden bahala thiyenne.I met two blind guys on my way to the Class.I really believe they are half blind or suffering from a severe mental illness cos they asked for my mobile number!it's scary cos it happened for the 1st time in my life,I mean asking for mobile number after a friendship or after knowing for sometime is different.lol.is this love at 1st sight?pmpl.I was shocked.luckily 1st guy got off at kiribathgoda.but2nd one tortured me for one & half hours.finally I managed to escape by telling him a big fat lie.I told him,I already have a boyfriend who's living in australia(actually it's my bro who's living there)& not allowed or interested in anyone else.even just for friendship.then he started asking about my 'boyfriend' !!lol.all started cos I was smiling with myself,remembering what happened in the previous bus.& this guy said I have a beautiful smile!mad mad world.I can't wait until I meet my mom.she'll be excited.lol.they didn't look that bad either.haha.I think my dieting has started to work!next time i'm gonna give them my mother's mobile number.+should ask them to forward a CV to my e mail account.she's looking for someone good to'get rid of me'

19 comments:

Ru. said...

My my that poor bugger just asked u out..nw u r tawkin about the marriage !!

poppy said...

*blushing*kala wayasa hariyaagena ne enne....

said...

මාත් එවන්නද CV එකක්.

poppy said...

දැනට 'unemployed'වීම මූලිකම සුදුසුකම වේ.CV rejected!hehe.

said...

ඒ මොකෝ unemployed වීම??

poppy said...

meaning,රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඕනෙ job1 නැත්නම් වගේම,CV එවන්නත් ඕනෙ තනිකඩයො.otherwise CV reject කරනවා.hehe

MaJee said...

"රැකියාවක් බලාපොරොත්තු වෙන්න ඕනෙ job1 නැත්නම් වගේම,CV එවන්නත් ඕනෙ තනිකඩයො"
නියම කතාව:D

said...

මට කට උත්තර නැත :-p .
බලධාරියා එහෙම දැක්කොත් මන් නිකම්ම unemployed වෙයි :-D

poppy said...

hehe.නිසි බලධාරිණිය blog1 කියෝනවද?අම්මෝ මම නම් මගෙ blog1 ඇරෙන්න අනික්වා ඔක්කොම අම්මට කියවන්න දෙනවා.දන්නවද 'ම' අපේ අම්මා කතන්දරවාලා ගේ ලිපිය කියෝලා මම 'මගේ මරණය' blog1ට ගිය ගමන්ම ඇහුවෙ ආ මේක අර බොන එක්කෙනාගෙ නේද?කියලා.lol

said...

එයා බ්ලොග් බලන්නේ නැහැ වැඩිය. මගේ බ්ලොග් එක බලන්නේ ඉඳලා හිටලා. එදාට මන් ඉවරයි. එදාට ඉතින් මට කනක් ඇහිලා ඉන්න නැහැ. බැනුම්. වෙන මොකුත් නැද්ද ලියන්න බෝතල් ගැන ඇරෙන්න කියලා අහන්නේ.

අපොයි මන් ඔය ලියන තරම් බොන්නේ නැහැ. මන් නම් දන්නේ නැහැ මිනිස්සු කොහොම ඕවා ඔච්චර බොනවද කියලා.

poppy said...

අපේ තාත්තා බොනවා.ඒත් අර බීලා රණ්ඩුවෙන ජාතියෙ කෙනෙක් නෙමෙයි.බිව්වාම ටිකක් තරහ යනවා.ඒත් අවැඩක් කර ගන්නෙ එයාටමයි.දවසින් දවස මූණ එම්බාම් කලා වගේ වෙනව.කලවම් කරන්නෙත් නැතුව බොන්නෙ.දවසක් මට තරහ ගිහින් බෝතලේකින් බාගයක් මම බීගෙන බීගන ගියා.(ඊට පස්සෙ කාලා වැනෙන්න ගන්න කලින් එහෙමම නිදාගත්තා)එදා නම් අඬලා කිව්වා ආයෙ බොන්නෙ නෑ කියලා.ඒත් ටික කාලෙකින් ආයෙ පටන් ගත්තා.හැබැයි දැන් නම් කලාතුරකින් බොන්නෙ.හිතිලාම නවත්තන්න ඕනෙ ඔහොම අය.හොඳම කතාව කිව්වෙ අපේ අයියා.මම කෙලින්ම බාගයක් බිව්වා කියලා දැනගත්තම එයා අහනව වමනෙ ගියෙ නැද්ද කියලා.එයාටවත් බැරි ලු කලවම් නොකර බාගයක්ම බොන්න!lol

said...

මේ බ්ලොග් එක දැකලා තියෙනවද?
http://bloggysdiary.blogspot.com/

මටත් හිතා ගන්න බැරි නීට් ඕවා කොහොම බොනවද කියලා මේ ගෑණු ලමයි. මට නම් කටේ තියන්න බැහැ සෝඩා හරි කෝක් හරි නොදා

poppy said...

අම්මෝ.hehe.ඒක මාර ජොලි නෙ!මමත් follow කරන්න ගත්තා.හැබැයි මම නම් දුකට බොන්නෙ නෑ.එදා තරහට බිව්වා.මට ඒ ගඳ පේන්න බෑ.අනික කරවිල කන්නෙත් නැති මට ඒකෙ රහ කොහොමත් අල්ලන් නෑ.බිව්ව ගමන් නිදාගත්ත නිසා so called 'ආතල්1ක්' නම් දැනුනෙම නෑ.ඉතින් මක්කෙයි මම ආයෙ බොන්නෙ?මම අමද්‍යප:-D

said...

ඔයාටත් පුළුවන්නේ ඔයාගේ කතාවත් දාන්න, අර වගේ නෙමෙයි අවවාදාත්මකව දාන්න. බොන අයට බීම එපා වෙන විදිහට

ශාකුන්තල | Shaakunthala said...

ෆ්ලර්ට් වල ඉඳලා ඩ්‍රින්ක් වලට කතාව මාරු වෙලා වගේ... :D

බස් එකේ සිද්ධිය ගැන කියනවනම්..... මම මගේ ඇත්ත නමින් public chat room එකකට ලොග් වුණොත් මටත් වෙන්නෙ ඕකමයි..... මගෙනුත් private msg එක එවා එක එක එව්ව අහනව.... මගෙ නම අමුතු නිසා.... ලිංගභේදය ටපලවාගෙන.... :D :D :D

Gayan Tharaka said...

@ශාකුන්තල
ඒකද හයබූසා කියල ලොග් වෙන්නේ. ඇයි අර තව කොණ්ඩෙ වවපු කාලේ සීන් එහෙමත් තිබුනේ

ශාකුන්තල | Shaakunthala said...

Hayabusa කියල ලොග් වෙන්නෙ බයික් ඇඩික්ට් නිසා... :D

කොණ්ඩෙ වවපු කාලේ.... ෂ්.. ෂ්.... :P

poppy said...

මගෙ යාලුවෙකුත් හිටියා සකුන්තලා කියලා .එයා ගැන කතාවක් තියනව පසුව සටහනක් දාන්න ඕනි.අනේ ඉතිං ෂ්..ෂ්..ගාන්න එපා.උන දේ අපිටත් කියන්නකො;)

නndanන said...

මැදින් පනින එක නරකයි.. මම ඒක දන්නවා. blog වල‍ට මම හරිම අඑත්. ‍ඊයේ වරුවක්ම අරගෙන bloggysdiary බැලුවා. මං වැරදි ‍දෙයක් කලාද මංදා අද ම‍ට ඒ blog එක වැහිලා. poppy.......මේකත් මට හෙට වැහේවිද?.....

ශකු..ම.. bloggyගේ යාඑවෝ නේද? follow කරා‍ට sorry කියන්න.

Post a Comment